විදුලිය නොකපයි

130


පෙබරවාරි 01 වැනිදා තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට අද රැස්වූ මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.එහි සභාපති ජනක රත්නායක මහතා පැවසූවේ විදුලි බල මණ්ඩලයට ඉන්දියාවෙන් සෘජුව ඉන්ධන මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ඉන්දීය රජය ලබාදී ඇති නිසා ඉන්ධන සම්බන්ධව පවතින ගැටලුව දැනට විසඳී ඇති නිසා එම සහනය මහජනතාවට ලබාදිය යුතු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment