විදුලිය පාඩු වන හැටි ඇමැති කියයි

205


විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 56.90ක් වැය කිරීමට සිදුව ඇති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
නමුත් මේ වනවිට විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයෙක්ගෙන් අයකරනු ලබන්නේ සාමාන්‍යයෙන් රුපියක් 29.14ක් බව සඳහන් කරයි.

එබැවින් ඉන් සිදුවන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් බව ද ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
මෙරට ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් 6,709,574ක් සිටින බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment