විදුලි අර්බුදය විසඳීමට ජනපති මැදිහත් වෙයි

222

පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.

විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව උපදෙස් දුන් බව ජනාධිපතිවරයා ඒහිදී පැවසූ බව ජනක රත්නායක මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment