විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ

137

කෙරවලපිටිය එල්. එන්ජී විදුලි බලාගාර ගිවිසුමට ඇතුළු කරුණු කිහිපයක් සදහා විරෝධය පළ කරමින් අද දහවල් 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරතවන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment