විදුලි ඉන්ජිනේරුවන්ට වාරණයක්

361


විදුලි බල මණ්ඩල ඉන්ජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර,ලේකම් ධම්මික විමලරත්න ඇතුළු එම සංගමයේ සාමාජිකයින්ට ඉදිරි දින 14ක කාලය තුළ වෘත්තීය ක්‍රියා මාර්ග වල නිරතවීම වලක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment