නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් නෑ-මහජන උපයෝගිතා කොමිෂන් සභාව

172

නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මීට සුළු මොහොතකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment