විදුලි කප්පාදුව අඩුවන හැඩ

269


නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරයේ අක්‍රියව ඇති විදුලි ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු වලින් පසු ලබන සඳුදා සිට එය යළි ක්‍රියාත්මක කළ හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.ඒ අනුව ඉන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 300ක විදුලියක් එක්වේ.මෙම විදුලි උත්පාදනයත් සමග දැනට සිදුකරන පැය 03ක දෛනික විදුලි කප්පාදුව ද අඩු වේයැය විදුලි බල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment