විදුලි කැපිල්ලත් වැඩි කරයි

494

දැනට දෛනිකව සිදුකරන විදුලි කප්පාදුව තව පැය බාගයකින් වැඩි කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව දිනකට පැය 03ක් විදුලිය කපනු ලබයි. මෙම විදුලිය කැපීම දිවා කාලයේ පැය එකහමාරක් ද සවස් කාලයේ පැය එකහමාරක් ද ලෙස සිදු කිරීමට තීරණය කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය

advertistmentadvertistment
advertistmentadvertistment