විදුලි කැපිල්ලෙන් එන්නත් බල බහීලු

160

වර්ථමාන විදුලි කප්පාදුව හේතුවෙන් කොවිඩ් එන්නත් වල ගුණාත්මක තත්ත්වයට හානියක් සිදුවිය හැකි බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

රටපුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල ගබඩා කර ඇති එන්නත් ගබඩා කර ඇති ශිතකරණ විදුලිය කප්පාදු කිරීම නිසා අකිය වනවාග ඒ ස්ථාන රැසකට විදුලිය උත්පාදන යන්ත්‍ර නැහැ.

තිබුණත් දැඩි තෙල් අර්ඹුදය නිසා එයත් ගැටළුවවක් ගවිදුලිය කප්පාදුව හේතුවෙන් කොවිඩ් එන්නත් වලට කිසියම් හානියක් සිදු විය හැකි බවට අපි විශ්වාස කරනවාගවිශේෂයෙන්ම ෆයිසර් වැනි එන්නත් ගබඩා කර තැබිය යුත්තේ සෘණ උෂ්ණත්වයක් තුලගඒ අනුව විදුලිය කප්පාදු කරණු ලබන කාලය තුළදී එම එන්නත් වලට හානි සිදු වීමට ඇති ඉඩකඩ වැඩියි.

advertistmentadvertistment
advertistmentadvertistment