විදුලි කැපිල්ලේ කාලය වැඩි කරයි

152


හෙට දිනයේ දී විදුලිය කැපීමේදී ඒ,බී,සී කලාප වලට පැය 04යි විනාඩි 40ක්ද සෙසු කලාප වලට පැය 05කුත් විනාඩි 15ක් ලෙස වැඩිකර විදුලිය කැපීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව ඒ,බී සහ සී කලාප හැර සෙසු කලාප වලට විදුලිය කපන කාල සීමාව විනාඩි 45කින් වැඩිකර තිබේ.මෙතෙක් එම කලාප වල පැවති පැය 04යි විනාඩි 30ක කාලයක් විදුලිය කැපීමය.

advertistmentadvertistment
advertistmentadvertistment