විදුලි කැපීම ගැන ඇමැතිගෙන් ප‍්‍රකාශයක්

147


මෙම මස 22 වැනිදා දක්වා විදුලිය කැපීමකින් තොරව ලබාදීමට කටයුතු කළ හැකි බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.ගල් අගුරු මිලදී ගැනීමට අදාල මුදල්ද මහා භාණ්ඩාගාරය මගින් ලබාදී ඇතැයිද ඇමැතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment