විදුලි ගාස්තුව වැඩි කරන යෝජනා

237

විදුලි බිල වැඩි කිරීමට අදාළ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය ප්‍රකාශයට පත්කෙරේ ඒ අනුව ඒකක 01 සිට 30 අතර රුපියල් 30ක් ලෙස පවතී .මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150 දක්වාත් රුපියල් 2.50ක් වූ ඒකකයක මිල රුපියල් 8 දක්වා වැඩි කිරීමට නිර්දේශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment