විදුලි ගාස්තු වැඩිවීම ඇමැතිට වගකියන්න බැහැලු

116


විදුලි බිල වැඩිකිරීමට නිර්දේශ ලබා දුන්නේත් විදුලි බල මණ්ඩලය මගින් විදුලි බිල ගෙවනු ලැබූ ආගමික සිද්ධස්ථාන 148ක විදුලි බිල් ගෙවීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දුන්නේත් මහජන උපයෝගීතා කොමිසම යැයි විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.එබැවින් විදුලි බිල වැඩි කිරීම සහ ආගමික ස්ථාන වල විදුලි බිල සම්බන්ධව තීන්දුවක් ගත යුත්තේ ද මහජන උපයෝගීතා කොමිසම බව අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment