විදුලි ගාස්තු සියයට 27කින් අඩු කළ හැකිලු

244


විදුලි ගාස්තු සියයට 27කින් පහළ දැමීමේ හැකියාවක් ඇතැයි මහජන උපයෝගීතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. එබැවින් විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති සියයට 03කින් පමණ විදුලි ගාස්තු අඩු කිරීමට එකග විය නොහැකි යැයි ද සඳහන් කරයි.එසේම විදුලි ගාස්තු අඩු කිරීම සඳාහා නිවැරදි දත්ත ඉදිරිපත් කරන ලෙස තමා විදුලි බල මණ්ඩලයට දැනුම්දුන් බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment