විදුලි ත්‍රී රෝද රථ එයි

582


විදුලි ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇත.ඒ අනුව මෝටර් රථ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැය කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment