විදුලි පන්දමක් පාර්ලිමේන්තු සභාගැබට ඇවිත්

218


සමගි ජන බල පක්ෂයේ මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සභා ගැබට විදුලි පන්දමක් රැුගෙන ඒම නිසා අද උදෑසන පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේය.සභානායක දිනේශ් ගුණවර්ධන මහතා විසින් මෙලෙස විදුලි පන්දමක් සභා ගැබට රැුගෙන ඒම සම්බන්ධව කළ විරෝධතාවය නිසා මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment