විදුලි බලාගාර වසා දැමීමෙන් ලෙබනනයේ විදුලිය ඇණහිටී

207

ඉන්ධන හිඟය මත රටේ තිබෙන ප‍්‍රධානතම විදුලි බලාගාර දෙක වසා දැමීම හේතුවෙන් ලෙබනනය පුරා විදුලිබලය ඇණ හිට තිබේ. පෙරේදා (09දා* දහවල් කාලයේ සිට ලෙබනනයේ විදුලි බලය මෙසේ ඇණහිට ඇති අතර එය තවත් දවස් ගණනකින් යථා තත්ත්වයට පත් නොවනු ඇති බව ලෙබනන් රජයේ ප‍්‍රකාශකයකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

මාස 18ක පමණ කාලයක සිට ලෙබනනය දරුණු ආර්ථික අර්බුදයකට මෙන්ම ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment