විදුලි බල මණ්ඩලයට ඩීසල් දෙයි

133


පවතින විදුලි අර්බුධය පාලනය සඳහා මෙම මස 18 වැනිදා දක්වා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment