විදුලි බල මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

229


ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත්කර ඇත.වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කළ ආචාර්ය සුසන්ත පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයකද නිරතවී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment