විදුලි බල මණ්ඩලය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

366

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය.සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.ඒ සදහා නිර්දේශ ලබා ගැනීමට කමිටුවක් පත් කරන බවත් එම කමිටු නිර්දේශ මාසයක් ඇතුළත ලබා දිය යුතු බවත් ඇමැතිවරයා සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment