විදුලි බිල් නොගෙවූ තවත් ඇමැතිවරු ගැන දයාසිරි හෙළිකරයි

520


ඇමැති නිල නිවාස වල විදුලි බිල්පත් ගෙවා නොමැති තවත් ඇමැතිවරුන් රැසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව හරීන් ප්‍රනාන්දු ,කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ඇතුළු පිරිසක් සිටින බවද කීවේය.එබැවින් තමාගේ නම පමණක් මාධ්‍ය මගින් හෙළි කිරීම සම්බන්ධව අදාල මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙසද ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment