විදුලි බිල ජනවාරියේ උස්සනවාමයි – කංචන කෙළින්ම කියයි

139

විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම ජනවාරි මාසයේ සිට වැඩි කරන බව විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

එම ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාවලිය ලබන මස 02 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවද ඒ මහතා කීය.

කෙසේ වෙතත් නත්තල් හා නව අවුරුදු උදාව මුල්කරගෙන දෙසැම්බර් 24, 25, 31 සහ ජනවාරි 01 වැනිදා දින හතරේ දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බවද විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment