විදුලි බිල වැඩි කිරීම රිවස් වෙයි? ජනක රත්නායකගෙන් අනාවැකියක්

204

විදුලිබිල වැඩිකිරීමේ තීරණය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ තිබෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා “දිවයින”ට පැවසීය.

විදුලි බිල වැඩි කිරීමේ තීරණය පිළිබඳව විරෝධතා රැල්ලක් පැන නැගුණු බවත් ඊට මාධ්‍යයෙන් සහාය ලැබුණු බවත් පැවසූ රත්නායක මහතා එම මාධ්‍යයන් අගය කරණ බවත් කීවේය.

විදුලිබිල වැඩිකිරීමේ අදහස නතර වුවහොත් එම ගෞරවය මාධ්‍යයට ලබාදෙන බවද ජනක රත්නායක මහතා සඳහන් කළේය.

නෝමන් පලිහඩවන

advertistmentadvertistment
advertistmentadvertistment