විදුලි මාෆියාව එල්.එන්.ජී. ටෙන්ඩරයේ කකුලෙන් අදියි

128

අඩු වියදම් සහිත එල්. එන්. ජී (ස්වභාවික ද්‍රව වායු) බලාගාර ඉදිකිරීමට අදාළ ව්‍යාපෘති හා ඊට අදාළ යටිතල පහසුකම් ඇතිකිරීමේ ටෙන්ඩරය පිරිනැමීම පමාවීමට හේතුව වී ඇත්තේ විදුලි මාෆියාවට සම්බන්ධ විවිධ පාර්ශ්ව ඒවාට අවසර ලබා නොදීම යැයි ලංවීම ඉංජිනේරුවෝ හෙළි කරති.

මෙම විදුලි මාෆියාවට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයන් අමාත්‍යාංශ නිලධාරීන් පමණක් නොව විදුලිබල මණ්ඩලයේම ඇතැම් ඉංජිනේරුවන්ද සිටින බව ඔව්හු කියා සිටිති.

එල්. එන්. ජී. බලාගාර ඉදිකිරීමට පෙර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීමට ටෙන්ඩරය කැඳවා ඇත. එම ටෙන්ඩරයට අනුව තෝරාගත් සමාගමකට එය පිරිනැමීමද පමාකරමින් සිටින බවද ඔවුහූ කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment