විදුලි සේවකයෝ බෝනස් අත්හරිති

293


2022 වර්ෂය සඳහා පාරිතෝෂිත දීමනා නොගෙන සිටීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියක් බිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවන බව ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment