විදුහල්පතිනියට විරෝධය පෑ දෙමාපියෝ

414


හම්බන්තොට පහළ අන්දරවැව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ ක්‍රියා කළාපයට විරෝධය පළකරමින් දරුවන් පාසට නොයවා දෙමාපියන් පිරිසක් පාසල ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. විවිධ වැකි සහිත විරෝධතා පුවරු රැගෙන දෙමාපියන් පාසල ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතව සිටි අතර පාසලට පැමිණි සිටියේද සිසුන් 10 දෙනෙකු පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment