විදුහල්පති සහ ගුරු වැටුප් විෂමතා විසඳීමට මුදල් වෙන් කරයි

284


විදුහල්පති සහ ගුරු වැටුප් විෂමතා එකවර විසඳීමට දැනට වෙන්කර ඇති මුදල් ප‍්‍රතිපාදන සඳහා අමතරව රුපියල් මිලියන 30,000ක් වෙන් කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment