විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන සල්ලි වැයකරන්නේ අත්‍යවශ්‍ය ආනයනවලට පමණයි!

464

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන විදේශ විනිමය ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සිදුකිරීම සඳහා පමණක් භාවිත කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වී තිබේ.

අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගනු පිණිස රටේ විදේශ සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා කඩිනම් පියවර ගතයුතු බව ද මහ බැංකුව කියයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙත පණිවුඩයක් නිකුත් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment