විදෙස් ණය ගිවිසුම් විවාදය දින දෙකක්

21

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් ලබාගෙන ඇති ණය සම්බන්ධ ගිවිසුම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන විවාදය ලබන මස 02 වැනිදා සහ 03 වැනිදා යන දෙදින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිඹඳ රැස්වීමේදී තීරණය කර ඇත.විවාදය සම්බන්ධ ඡන්ද විමසීම 03 වැනිදා සවස සිදුකිරීමට ද තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment