විදෙස් සංචිත යළි පහළට

310


ඉකුත් අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1716 ක් දක්වා පහත වැටී ඇත.
මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1817 ට වඩා සියයට 5.6 ක පහළ යාමක් බව නවතම ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවක සදහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment