විදේශ ඇමැතිට සෞදියෙන් ආරාධනා

249

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මෙම මස 23 වැනිදා සිට 27 වැනිදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවය. එම සංචාරයේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති.

advertistmentadvertistment
advertistmentadvertistment