විදේශ ඇමැති මානව හිමිකම් සැසිය අමතයි

191


ත‍්‍රස්තවාදය නිසා ශ‍්‍රී ලංකාව විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දුන්නද මේ වනවිට රටපුරා සාමය ආරක්ෂාව සහ නීතිය ස්ථාපනයකර ඇතැයි විදේශ ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිය අමතමින් අද පැවසීය.
මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේමහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සැසිවාරය ආරම්භවිය.
ගැටුම්නිමාකිරීමෙන් අනතුරුව සංහිදියාව වගවීම සහ සමාජ සාධාරණත්වය ඇතිකිරීම සදහා අවශ්‍ය අභ්‍යන්තර ක‍්‍රියාමාර්ග මේවන විට ශ‍්‍රී ලංකා පාර්ශවය ගෙන ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment