විදේශ ණය ගෙවීමට මුදල් ඇමැතිගෙන් සහතිකයක්

193


ලබන වසරේ ගෙවීමට ඇති විදේශ ණය වාරික අනිවාර්යයෙන්ම ගෙවන බවට සහතික වන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.ඒ අනුව 2022 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක්ද ජුනි මාසයේදී ඩොලර් මිලියන 1000ක්ද ගෙවීමට සිදුව ඇතැයිද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment