විදේශ මුදල් තැන්පතු සඳහා උපරිම බැංකු පොළියක්

292


සියලූම විදේශ මුදල් තැන්පතු සඳහා බැංකු විසින් ලබා දිය හැකි උපරිම පොළී අනුපාතිකය සියයට 5 ක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සියලූ වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නියෝග කර ඇත.
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඞී ලක්ෂ්මන් මහතාගේ අත්සනින් 2021 අගෝස්තු 24 දින සිට බලපැවැත්වෙන පරිදි මේ නියෝගය නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment