විදේශ රැකියා සඳහා යන්න අවශ්‍ය කොවිඩ් එන්නත් දෙයි

166


වීසා අනුමතවී විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානම් අයට එම රටවල් අනුමත කරන කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදීමට සූදානම් බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment