විදේශ සංචාරකයින් වැයකරන මුදල් නියාමනයට

143


සංචාරක කලාප වල විදේශිකයින් වැය කරන මුදල් සම්බන්ධව නියාමනය කිරීමට ජංගම මෘදුකාංගයක් හදුන්වා දෙන බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඉදිරි මාස තුන ඇතුළත මෙරටට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment