විදේශ සංචිතය ඉහළට

301

මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටී.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කරයි

advertistmentadvertistment
advertistmentadvertistment