විධායක ජනාධිපතිට වැඩි පිරිසක් විරුද්ධයි

714

වෙරිටේ රිසර්ච් විසින් 2022 ජූනි මාසයේ සිදුකර තිබෙන ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව පවසා ඇත.විධායක ජනපති ක‍්‍රමය එලෙසම පවත්වාගෙන යා යුතු බව පවසා තිබෙන්නේ 15%ක පිරිසකි.

advertistmentadvertistment
advertistmentadvertistment