විපක්ෂයෙන් ආණ්ඩුවට පිල් මාරුවක්

7787

පාර්ලිමේන්තුව යළි රැස්වන ජුනි 4 වැනිදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩු පක්ෂයට එක්වීමේ සුදානමක් පවතින බවඉතා විස්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.එම ආරංචි මාර්ග වලට අනුව ඔවුන් ඉන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා රට හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇතැයි ද පැවසේ.පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment