විපක්ෂය 22ට සහාය දෙන හැටි

148


ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයිනට පාර්ලිමේන්තුව නියෝජනය කළ හොහැකි බවට සහ පාර්ලිමේන්තුව වසර දෙකහාමාරකට පසු විසුරුවාහැරීමේ බලය හිමිවීම යන යෝජනා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක් කරන්නේ නම් සමගි ජන බල පක්ෂය 22 සම්මත කරගැනීමට සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එසේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ දැඳවුම්කරු සහ එහි සාමාජික ස්වාමීන්වහන්සේ නිදහස් කරන ලෙසත් සිරඳඩුවමින් අර්ධව නිදහස ලබාදී ඇති රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment