විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට පිපිරීම් චෝදනා

185


පිපිරීම් වලින් බලයට පත් වත්මන් ආණ්ඩුව හමුවේ දැන් ගෑස් පිපිරීම් සිදුවන බවත් ඒවා පාලනය කරගැනීමට ආණ්ඩුව අසමත් බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධ විවාදයේ දෙවැනි දිනයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බැව් පැවසීය.එනිසා ආණ්ඩුව කෙරෙහි 69 ලක්ෂයක් තැබූ විශ්වාසය මේ වන විට නැතිවී ඇතැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment