විපක්ෂ නායකගේ කාන්තා දින ඉල්ලීම

40


අඩු ආදායම් ලාභී පවුල්හි ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණ මල්ල මේ වන විට හිමිවන්නේ පනස් දහසකට ආසන්න පිරිසකට බවත් මීට පෙර එය අනූ දහසකට පමණ හිමිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.අදට යෙදී ඇති කාන්තා දිනයේදී තමා ඉල්ලා සිටින්නේ මෙම සංඛ්‍යාව අඩු නොකර යළි සියලුදෙනාටම ලබා දෙන ලෙස යැයි ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment