Uncategorized විපක්ෂ නායකධුරය ගැන සජිත්ගෙන් චෝදනාවක් By Seram - July 6, 2022 367 Share FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුව තුළ තමාට දැන් විපක්ෂ නායකට හිමි තැන අහිමිකර ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එනිසා තමාට දැන් සිදුව ඇත්තේ පාර්ලිමේන්තුවෙන් පිටතට ගොස් අදහස් ප්‍රකාශ කරන්නදැයි කථානායකවරයාගෙන් විමසන බවද පැවසීය.