විපක්ෂ නායක අද විශේෂ හමුවක

115

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ පක්ෂ කිහිපයක් මෙන්ම මේ වන විට ස්වාධීන ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමය නියමිතව ඇත.
විපක්ෂ නායක කාර්යාලයේදී අද සවස 02ට මෙම සාකච්ඡාව පැවැත්වේ.
මෙය තීරණාත්මක හමුවක් වනු ඇතැයි සමගි ජන බලවේගය ප්‍රකාශයකු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment