විපක්ෂ නායක ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී හඩ නගයි

148


රට පුරා විසිර සිටින ග්‍රාම නිලධාරීන් මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ස්ථාවර නියෝග යටතේ අසනු ලැබූ ප්‍රශ්න යටතේ ග්‍රාම නිළධාරී තනතුර සඳහා නව සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, වැටුප් සංශෝධනය,
සීඝ්‍ර ලෙස ඉහළ යන ඉන්ධන මිළ හේතුවෙන් ග්‍රාම නිළධාරීවරුන්ට සිය වසමේ ක්ෂේත්‍ර රාජකාරී කටයුතු වල නිරත වීමේ දී ලබා දෙන ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් දීමනාවක් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව විමසීය.

advertistmentadvertistment
advertistmentadvertistment