විපක්ෂ නායක තී‍්‍ර මලේ කෝනේෂ්වරම් කෝවිලේදී…

226

ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ති‍්‍රකුණාමලය කෝනේෂ්වරම් කෝවිලට ඊයේ (4) උදේ ගියේය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ, ති‍්‍රකුණාමලය සජබ සංවිධායක කපිල කළුපහන, සේරුවාවිල සංවිධායක වෛද්‍ය අරුණ සිරිසේන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉම්රාන් මහරාජ් යන මහත්වරුද මෙහි වෙති.

විපක්ෂ නායක තී‍්‍ර මලේ කෝනේෂ්වරම් කෝවිලේදී...

පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයක් මත දියත් කෙරෙන ‘‘සක්වල’’ ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ සුහුරු පන්ති කාමර සඳහා රුපියල් හත් ලක්ෂ පනස් දහසක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු සහ පරිගණක ති‍්‍රකුණාමලය නිලාවැලි සම්පල්තිව් දෙමළ මහා විද්‍යාලයට පිරිනැමීමද ඊයේ සිදුවිය.

ති‍්‍රකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment