විපක්ෂ නායක නැගණිය C .I .D යට

396

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලි ප්‍රේමදාස මහත්මියව අද දිනයේ කොළඹ අපරාධ විමර්ශන ඒකකයවෙත කැදවා තිබිණි.එම ගිනි තැබීම සම්බධයෙන් කරනු ලබන විමර්ශන කටයුතුවලට
සහය ලබාගැනීම සඳහා ප්‍රකාශයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම අනුව පැමිණ එම ප්‍රකාශය ලබාදුන් බව ඇය එහිදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළාය.

ctb

advertistmentadvertistment
advertistmentadvertistment