විපක්ෂ නායක රඹුක්කන මියගිය තරුණයාවෙනුවෙන් පෙනීසිටී

406


ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය වැඩ පටන්ගත්තේ ජනතා බිල්ලක් ගෙන යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එනිසා තවදුරටත් රට තුළ අර්බුද ඇති නොකර වහාම ඉවත්විය යුතු යැයිද කීවේය.රඹුක්කනදී උද්ඝෝෂණය කළේ ඉන්ධන ටික ,ගෑස් ,සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම වෙනුවෙන් යැයිද මියගිය චමින්ද ලක්ෂාන් තරුණයා වෙනුවෙන් සමගි ජන බලවේගය පක්ෂය සිටින බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment