විපක්‍ෂනායක කාර්යාලයේදී තෛපොංගල් සමරමින්

55

තෛපොංගල් දිනයට සමගාමීව ඊයේ (14දා) විපක්‍ෂනායක කාර්යාලයේ පැවති උත්සවයකට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එක්විය. ඊට එක්වූවන් සමග විපක්‍ෂ නායකවරයා පෙනී සිටින අවස්ථාවකි මේ.

advertistmentadvertistment
advertistmentadvertistment