ශාලාධිපතිවරු වැස්සට ශාලාවේ කොටුවෙති

152


අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මාර්ග ජලයෙන් යටවිම නිසා විභාග රාජකාරි සදහා පැමිණි විභාග ශාලාධිපතිවරුන් පිරිසකට තවලම විද්‍යාරාජ ජාතික පාසලේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තුළ ඊයේ රාත්‍රිය ගතකිරිමට සිදුවී ඇත.
ධාරාණිපාත වර්ෂාවත් සමග තවලම ප්‍රදේශය ආශ්‍රිත මාර්ග ජලයෙන් යටවි තිබු අතර මෙම තත්වය නිසා විභාග ශාලාධිපතිවරු 06 දෙනෙකුට සිය නිවෙස්වලට යාමට නොහැකි විය. පසුව එම විභාග ශාලාධිපතිවරු 06 දෙනා තවලම විද්‍යාරාජ ජාතික පාසලේ පිහිටුවා ඇති විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ දී ඊයේ රාත්‍රිය ගතකරණු ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment